4855797 M

ඇන්ඩ්‍රොයිඩ් ලොව පුරා භූමිකම්පා හඳුනාගැනීමේ ජාලයක් බවට පත්වෙමින් තිබේ

ගූගල් විසින් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය භූමිකම්පා හඳුනාගැනීමේ ජාලයක් බවට පත් කරයි

ගූගල් සමාගම ලොව පුරා ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් ක්‍රියාත්මක වන භූමිකම්පා අනතුරු ඇඟවීමේ පද්ධතියක් නිර්මාණය කරමින් පවතී. එම ක්‍රමයේ පළමු කොටස ඊයේ ක්‍රියාත්මක විය.


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඇති ත්වරණමාන භාවිතා කරමින් එය කුඩා භූ කම්පන මිනුම් යන්ත්‍රයක් බවට පත්වන අතර අවසානයේදී, එම පද්ධතිය මඟින් බලපෑමට ලක්විය හැකි පුද්ගලයින්ට ස්වයංක්‍රීයව අනතුරු ඇඟවීම් යවනු ලැබේ

දැනට පවතින භූ කම්පන මිනුම් ජාලය භාවිතා කරමින් කැලිෆෝනියාවේ භූමිකම්පා අනතුරු ඇඟවීම් ලබා දීමට පටන් ගෙන තිබේ.මෙය පලමුවෙම්ම කැලිෆෝනියාවේදී පටන් ගන්නා අතර පසුව වෙනත් ප්‍රදේශවලට සහ රටවල් වලට ව්‍යාප්ත කරනු ලබයි.

Leave a Reply

error: