5352818 M

රුසියාව කොරෝනා වයිරස් එන්නත අනුමත කරයි

ලෝකයේ පළමු කොරෝනා වයිරස් එන්නත රුසියාවේ ලියාපදිංචි කෙරේ

රුසියාව කොරොන වයිරස් එන්නත අනුමත කරයි

කොරෝනා වෛරසය සඳහා එන්නතක් අනුමත කළ ලොව පළමු රට බවට රුසියාව පත්ව ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් වී. පුටින් අඟහරුවාදා ප්‍රකාශ කළ නමුත් ගෝලීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එන්නත තවමත් එහි ආරක්ෂාව සහ ක්‍රියාත්මකත්වය තීරණය කිරීම සඳහා තීරණාත්මක, සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කර නොමැති බවයි.

මෙම එන්නත “ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක වන” බව අඟහරුවාදා උදෑසන කැබිනට් රැස්වීමකදී පැවසූ රුසියානු ජනාධිපති පුටින් මහතා කියා සිටියේ තම දියණියටද එම එන්නත ලබා දුන් බවයි. ජාතියට සුබ පැතුම් සටහනක දී, “අපේ රටට සහ පොදුවේ මුළු ලෝකයටම මෙය ඉතා වැදගත් පියවරක් බවයි.ඒ වගේම එන්නත නිපදවූ
විද්‍යාඥයාටද ස්තූතිය පුද කලේය.

Leave a Reply

error: