Kamala_harris

හිටපු WWE ක්‍රීඩක ‘Kamala ‘harris වයස 70 දී මිය යයි

හිටපු WWE ක්‍රීඩක Kamala harris මිය යයි, මිය යන විට ඔහුගේ වයස අවුරුදු 70 කි

Kamala

හිටපු WWE ක්‍රීඩක ජේම්ස් හැරිස් වයස අවුරුදු 70 දී මියගොස් ඇති බව WWE සමාගමේ වෙබ් අඩවියේ සදහන් වෙයි.
හැරිස් 1984 WWE ක්‍රීඩාවේ යෙදුනේ kamala නමිනි.
දශක දෙකකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තියකදී හැරිස් WWEක්‍රීඩාවේ සුපිරි තරු වන හල්ක් හෝගන්ද,අන්ඩටේකර් සහ andreda giant සමග සටන් කර ඇත.

ඔහු හැමවෙලෙව්ම විරුද්ධ වාදියාව බිය ගැන්වූ විදියට ප්‍රේක්ෂකයන්ගේ වඩාත් සිත ගත්තේය.

6’7 at හා රාත්තල් 380 ක බරකින් යුත් රසිකයන් හැරිස්ව දැන සිටියේ මල්ලවපොර සුපිරි තරුවක් වන “කමලා” හෝ “උගන්ඩාවේ යෝධයා” ලෙසය. කමලාට අප්‍රිකානු වෙස් මුහුණක්, යුධ ආවරණයක් සහ ඉඟටියකින් සංලක්ෂිත විය. ඔහු පාවහන් නොමැතිව වළල්ලට ඇතුළු වී යන්තම් වචන කථා කරන අතර ඔහු තම විරුද්ධවාදීන් බිය ගැන්වීම සිදුකර ඇත. ඔහු 2006 වන තෙක් මධ්‍යම-දකුණු, ලෝක මට්ටමේ ශූරතා ,WC W සහ WWE ක්‍රීඩාවේ යෙදී සිටියදී රසික රසිකාවියන්ගේ ජනප්‍රියත්වයට පත්විය.

Leave a Reply

error: